නීතියට පිටින් විමල්ගේ ගෝලයන්ට ආරක්ෂාව දුන් බාලසූරිය අද කොමිසමට..!

mahinda-balasuriyaප්‍රකාශයක් සටහන් කරගැනීමට හිටපු පොලිස්පතිවරයකු හා තානාපතිවරයෙකු වන මහින්ද බාලසූරිය මහතා අද (10) බරපතල මුල්‍ය වංචා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

නීත්‍යානුකූලව කිසිම හිමිකමක් නොමැති විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් සිව්දෙනෙකුට පොලිස් ආරක්ෂාව ලබාදීම පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශ ලබාගැනීම සිදුවෙයි. රාජපක්ෂ රජය සමයේ මහින්දගේ අනුදැනුම යටතේ විමල් වීරවංශගේ සාමාජිකයන් පස්දෙනෙකුට නීති විරෝධී ලෙස පොලිස් ආරක්ෂාව සැලසීමෙන් රජයේ රුපියල් තුන් කෝටියක් අවභාවිත කලැයි කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කිරීමට යන බවද අපට වාර්තා වේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.