අගමැති චීනයට

COLOMBO, SRI LANKA - AUGUST 19 : Sri Lankan Prime Minister Ranil Wickremesinghe (R) and his wife Maithree Wickramasinghe pose for photographs after a press conference at their official residence in Colombo, Sri Lanka on August 19, 2015. (Photo by Asanka Brendon Ratnayake/Anadolu Agency/Getty Images)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

චීන අගමැති ලී කෙකියෑං මහතාගේ ආරාධනයකට අනුව වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ නිරත වෙන අතර අගමැතිවරයා ලබන 06 දා සිට 09 දා දක්‌වා චීනයේ ගත කරයි.

දෙරට අතර මිත්‍රත්වය තහවුරු කර ගැනීම හා වෙළෙඳාම් ආයෝජන ඇතුළු කරුණු රැසක්‌ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සම්බන්ධව මේ වන විට චීන රජයේ ප්‍රතිපත්ති ධනාත්මක ස්‌වභාවයක්‌ ගෙන ඇති බවත් එය ශ්‍රී ලංකාවට වාසි සහගත වනු ඇති බවත් රජය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.