අද මධ්‍යම රාත්‍රියෙන් පසු අත්‍යවශ්‍ය ඖෂධ 48ක මිල පහතට ……………

medicineහෘද රෝගීන් සහ දියවැඩියා රෝගීන් විසින් භාවිත කරන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 48ක මිල අඩු කෙරෙන ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මීට සුළු මොහොතකට පෙර අත්සන් තැබීය.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු අදාල ඖෂධ වර්ගවල මිල අඩු වනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.