අද රෑ චන්ද්‍රග්‍රහණයක්

partial-lunar-eclipse2016 වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ සිදුවීමට නියමිතය.කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ අද සිදුවන්නේ චන්ද්‍රග්‍රහණයක් බවයි.

පස්වරු 3.09ට ආරම්භ වන චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා වාසීන්ට දැක ගැනීමට හැකි වන්නේ පස්වරු 6.40 ට පමණ බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

මේ වසරේ 2වන චන්ද්‍රග්‍රහණය ලබන සැප්තැම්බර් මස 16 වෙනිදා සිදුවීමට නියමිතව ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.