අයි එස් දෙවැනියා මරුට

Islamic_State_(IS)_insurgents,_Anbar_Province,_Iraqඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ දෙවැනි ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රහ්මාන් මුස්තාපා අල් කදුළි සිරියාවේ සිදු කරන ඇමරිකානු මෙහෙයුම් අතරතුරදී මිය ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ හේතුවෙන් ඉදිරියේදී අයි එස් මෙහෙයුම් වල යම් අඩුවීමක් දක්නට හැකිවනු ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් ප්‍රකාශ කර සිටයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.