අර්ජුන ගේ බලපෑමෙන් සුඛෝප භෝගී හොර වාහන හතරක් රේගුවෙන් එළියට

Arjuna-Ranatungaවරාය හා නාවික ඇමති අර්ජුන රණතුංග විසින් කළ බරපතල බලපෑමක ප්‍රතිඵලයක් ලෙස කොළඹ වරායේ රඳවාගෙන තිබූ  අති සුඛෝපභෝගී ජීප් රථයක් ඇතුළු සුපිරි වාහන 4ක් නිදහස් කිරීමට රේගුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

රුපියල් කෝටි පහකට වඩා වැඩි විනාකමක් සහිත මේ වාහනවලට අදාල කිසිම ලේඛණයක් නොතිබුණු බවත් ඒ හේතුවෙන් මෙම වාහන රේගුවෙන් නිදහස් නොකර මෙතෙක් රඳවාගෙන සිටි බවත් එම ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් තමන්ගේ රාජකාරියට බාධා කරමින් ඇමතිවරයා විසින් මේ කරන අශිෂ්ට බලපෑම් හමුවේ මෙම වාහන තවදුරටත් රඳවා තබා ගැනීම කළ නොහැකි බව එම නිලධාරීහු පවසති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.