ආසියානු කුසලානය හෙට ආරම්භ වේ

2016 ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලිය බංග්ලාදේශයේ දී හෙට (24) ආරම්භ වේ.

පළමු තරගය ලෙස සත්කාරක  බංග්ලාදේශය හා ඉන්දියාව අතරයි.දෙවන තරගය අනිද්දා (25) ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැත්‍වේ.

සුදුසුකම් ලැබීමේ වටයේ දී ඕමානය පරදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජය ලබා ආසියානු කුසලානයට සුදුසුකම් ලබා ගත්හ.ඇෆ්ගනිස්ථානය ද තරගාවලියට සුදුසුකම් ලබා නැත.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය 2016 ආසියානු කුසලානයට තරග වදිති.

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.