ඇමෙරිකානු ජනාධිපතිවරණ උණුසුමේ වර්ධනයක්

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයන් අතර ඊයේ (04) පැවති පළමු විවාදය උණුසුම් වී ඇත.

ඔවුන්ගේ මූල්‍ය ප්‍රතිපත්ති හා විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබද හිලරි ක්ලින්ටන් හා බර්නි සැන්ඩර්ස් උණුසුම් විවාදයක් පැවති අතර මැතිවරණ ව්‍යාපාරයේ මුදල් යෙදවීම පිළිබද හිලරි ක්ලින්ටන් හට දැඩි චෝදනා එල්ල වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.