ඇඹිලිපිටිය ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග.

sumithඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණයාගේ මරණය සම්බන්ධයෙන්  අද (27) දින උසාවියේ දී  ලබා දුන් සාක්ෂිවලට අනුව එවකට ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා රහස් පොලිසියට නියෝග කර තිබේ.

මියගිය පුද්ගලයාගේ බිරිය අද සාක්කි දෙමින් කියා සිටියේ සහකාර පොලිස් අධිකාරි ධර්මවර්ධන හා ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා තම සැමියාගේ  මරණය සම්බන්ධයෙන් සැක සහිත බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.