ඉන්දියාව සිය වාඩුව ගනී

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දෙවෙනි විස්සයි 20 තරගය ලකුණු 69කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. මහින්ද්‍ර සින් දෝනිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දී කදුළු 6කට ලකුණු 196ක් ලබා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 127ක් පමණයි. ශිකෙර් ධවාන් තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා,

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.