උතුරු කොරියාවට වැඩ වරදී

උතුරු කොරියාව නව රෝකොට්ටුවක් ඊයේ (07) උඩු ගුවනට යවනු ලැබුවා.

එය නව දිගුදුර මිසයිල අත්හදා බැලීමක් ලේසයි ජාත්‍යන්තරය හදුන්වන්නේ. එහෙත් උතුරු කොරියාව පවසන්නේ එය පෘථිවී නිරීක්ෂණ චන්ද්‍රිකාවක් බවයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් හදිස්සියේ රැස් වූ ජගත් ආරක්ෂක මණ්ඩලය තීරණය කලේ උතුරු කොරියාවට දැඩි සම්බාධක පැනවීමටයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.