එංගලන්තයේ සසෙක්ස් වෙරළේදී ශ්‍රී ලාංකික තරුණයින් 5 ගිලී මිය යයි…

 

Coastguard and air ambulance at the scene in Camber Sands after reports three people were pulled from the sea. See National News story NNSANDS; Three swimmers were rescued from the sea as bathers looked on in shock today (Weds). Two rescue helicopters were scrambled to help the trio, who were given CPR treatment on the packed beach. The air ambulance and the search and rescue coastguard helicopters landed at the scene in Camber Sands, Kent shortly before 2.30pm. Paramedics gave emergency treatment to the casualties on the sand, while helicopters circled in the sky above. A spokesman for the Maritime and Coastguard Agency said they received a report at 2.15pm that "three people required urgent medical attention". Helicopters from Lydd and Lee-on-Solent in Hampshire were called. The spokesman added: "There is also a Senior Coastal Operations Officer on scene. An air ambulance has also been sent to the location. *** Local Caption ***

එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් ප්‍රදේශයේ   Camber Sands මහුදු තීරයේ නිවාඩුවක් ගතකිරීම සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයන් පස් දෙනෙක් අද්භූද ලෙස දියේ ගිලී මිය යෑම පිළිබඳව සසෙක්ස්  පොලිසීය විශේෂ පරීක්ෂණයක් පවත්වමින් හිදී.

මිය ගිය තරුණයින් වමේ සිට නිදර්ශන් රවී , කෙන්නාධන් , කුරුශාන්තන් අන්නා , කෝභිනාධන් , ඉන්දුශාන් ශ්‍රී
මිය ගිය තරුණයින් වමේ සිට නිදර්ශන් රවී , කෙන්නාධන් , කුරුශාන්තන් අන්නා , කෝභිනාධන් , ඉන්දුශාන් ශ්‍රී

 

 

 

 

 

මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ තරුණයින් වූ නිතාර්සන් රවී, කෝබි නාදන්, කුරු අන්නා, කෙන් නාදන්  හා ඉන්දුශාන් ශ්‍රී නැමැති තරුණයන්ය.

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ප්‍රජාවට අයත් මේ තරුණයින් පස් දෙනා විසි වන විය නොඉක්මවූ ගැටවරයන් බවත්, ඔවුන් ලන්ඩනයේ ඊසානදිග ප්‍රදේශයේ ග්‍රීන්විච්හි පදිංචිකරුවන් බවත්  බ්‍රයිටන් සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටිනා බවත් සොයාගෙන ඇත.sasex

වෙරළ ආරක්ෂක බලකාය විසින් මුලින්ම මේ තරුණයින්ගේ සිරුරු තුනක් හා දෙවනුව සිරුරු දෙකක් සොයාගෙන තිබේ. වතත් කවුරුන් හෝ මියගොස් ඇද්දැයි වෙරළ ආරක්ෂක බලකාය සොයමින් හිදී. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් වූ ඩී රොස්කිලි සන් වෙබ් අඩවියට පවසා තිබුණේ ඔවුන් එක් දින සංචාරයක් සදහා වෙරළ තීරයට පැමිණිබව විශ්වාස කරන බවය. මුලින් ඔවුන් සම්පූර්ණ ඇදුමින් සැරසී සිටි බව විශ්වාස කළත් පසුව වෙරළට ගැලපෙන ඇදුම් ඇද සිටි බව හෙළිවී යැයි ඔහු සන් වෙබ් අඩවිය වතෙ වැඩිදුරටත් දන්වා තිබේ.

පොලිසීය තවමත් පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.