එජනිස මහ ලේකම් පුටුවට අමරවීර

mahinda amaraweeraඑජනිස මහ ලේකම් පුටුවට අමරවීර

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහා ලේකම් විශ්ව වර්ණපාල මහතාගේ අභාවයෙන් පසුව එම ධුරය සදහා සුදුස්සෙකු තොර පත්කර ගැනීම  සදහා ඊයේ (08) සන්ධානයේ විධායක සභා රැස්වීම පැවැත්විණි. ඒ වසරක පමණ කාලයකට පසු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදීය.

පසුව හම්බන්තොට දිස්තිරික්කය නියෝජනය කරන වත්මන් රජයේ ධිඉවර හා ජලජසම්පත් සංවර්ධන අමාත්‍ය ලෙස කටයුතුකරන මහින්ද අමරවීර මහතා නව මහලේකම් ලෙස පත්කරගෙන ඇත

එහිදී මහින්ද අමරවීර මහතා නව මහලේකම් ලෙස පත්කිරිමේ යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර ඈති අතර එම යෝජනාව ස්ථිර කර ඇත්තේ එස්.බි දිසානායක මහතා වන අතර දිනේෂ් ගුණවර්ධන මහතා එම යෝජනාව සහතික කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.