කාන්තා පස්ස කපන විපරීත කාමතුරයා දැලේ…………….

man-with-a-knifeතියුනු පිහිතලයකින් කන්තාවන් ගේ පසුපස කපා සතුටුවන විපරීත කමතුරයෙක් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
හතලිස් දෙහැවිරිදි මේ පුද්ගලයා මෙවර කපා ඇත්තේ ගැබිණියකගේ පස්සයි. මහරගමදී මෙම ප්‍රහාරය එල්ල කොට ඇති අතර ගැබිණිය කළුබෝවිල රෝහලට ඇතුලත් කොට ඇත. ඇයට මැහුම් අටක් යෙදීමට සිදුවී ඇති අතර සිදුවීමෙන් ඇය බරපතල කම්පනයකට ලක්ව සිටින්නීය.

මේ පුද්ගලයා මී පෙරත් කාන්තාවන්ගේ පසුපස පිහියෙන් කපා පළා ගොස් ඇත. මහරගමදී නීති සිසුවියකගේ සහ නිවේදිකාවකගේ පසුපස පෙදෙසට තුවාල සිදු කිරීම පිළිබඳව වාර්තා විය. තවත් කාන්තාවන් කීප දෙනෙකුටම මෙම අතවරයටම්හුනදීමට සිදුවී ඇති නමුත් ඔවුන් ලැජ්ජාව හේතුවෙන් පැමිණිළි මෝකල බවයිසැක කෙරෙන්නේ මෙම පිළිකුල් සහගත ක්‍රියාවේ යෙදුන පුද්ගලයාගේ ආරක්ෂාව තහවුරු කිරීම තමන්ගේ හිස් මතට කඩා වැටී ඇති කරදරයක් බව ස්ථනයේ සිට lankanesline.com වෙත කථා කළ පොලිස් නිලධාරියෙක්  කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.