කෑගලු නගරය පුරා ගිගුම් දුන් සිංහ නාදය

12729089_10207488209515300_219353885045991803_n

කෑගලු විද්‍යාලයේ 74වන සැමරුම සමරනු වස් කෑගලු විද්‍යාලය, විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කළ දැවැන්ත පා ගමනක් ඊයේ (21) කෑගලු නගරයේදී පැවැත්වුණා.

10006075_1029770937083210_714869001414608725_o

12744119_1029771190416518_982909154528455380_n

12745543_1029767443750226_107212992895601162_n
මෙයට පාසල් සිසුන් ආචාර්යවරුන් හා ආදී සිසුන් විශාල පිරිසක් මෙයට සහභාගී වී සිටිනු දක්නට ලැබුනා. මෙහෙදී රථවාහන පෙළපාලියක්ද පැවැත්වුණු අතර මෙරට ඇති සුපිරිතම වාහන රැසක් මෙයට සම්බන්ධ කරගෙන තිබුණි.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.