කෑගලු රන් මහා සටන මෙවර කුරුණෑගලදී

කෑගලු රන් මහා සටන මෙවර කුරුණෑගලදීUntitled-1

කෑගලු විද්‍යාලය හා ශාන්ත මරියා විදුහල අතර 36 වන වරට පවත්වන රන්මහ සටන ක්‍රිකට් තරගය මෙම මස 17 සහ  18 දෙදින පුරා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටියේදී පැවැත් වීමට නියමිතයි.

වෙනත් වසර වලදී කෑගල්ල මහජන ක්රීඩාන්ගන්යේ පවතී මෙම තරගය මෙවර වෙලගෙදර ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සිදු වී තිබෙන්නේ කෑගලු මහජන ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම හේතුවෙන් බව ආරංචි මාර්ග වාර්තා කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.