ගාල්ල – කරාපිටිය රෝහලේ විශිෂ්ට සැත්කමක්

galle karapitiya hospitalගාල්ල – කරාපිටිය රෝහලේ විශිෂ්ට සැත්කමක්

ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් උපතින්ම කොදු ඇට පෙළ ඇදවී තිබූ17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ කොදු ඇට පෙළ විශිෂට සැත්කමකින් පසු යථා තත්වයට පත් කර ඇත.

ගාල්ල – කරාපිටිය රෝහලේ මෙවැනි සැත්කමක් කළ පළමු අවස්ථාව මෙය වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.