ගුවන් යානා අනතුරකින් බ‍්‍රසීලියානු පාපන්දු කණ්ඩායමක් මරුට………….

brazilකොලොම්බියාවේදී ගුවන් යානයක් අනතුරුට පත්වීමෙන් බ‍්‍රසීලියානු පාපන්දු කණ්ඩායමක් ඇතුළුව මගීන් 72 නෙකුගේ දිවි අහිමි වී ඇත. 6 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට හැකිවී තිබෙනවා. මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ බ‍්‍රසීලියානු ප‍්‍රාදේශීය පාපන්දු කණඩායමකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.