ජනපති තෙදින නිල සංචාරයක් සදහා අද ජර්මනියට

ශ්‍රී ලංකා ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මහතා තුන්දින නිල සංචාරයක් සදහා ජර්මනිය බලා අද පිටත්ව ගියේය.ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ජර්මනියේ සංචාරය කරනු ලබන්නේ වසර 40කට පසුවීම විශේෂත්වයකි.ශ්‍රී ලංකාවේ සංහිදිය ක්‍රියාදාමය අගය කරමින් ජර්මානු රජය මෙම ආරාධනය කළේය.

මෙම සංචාරයෙන් අනතුරුව දෙදින නිල සංචාරයක් සදහා ලබන 17වෙනි දින ජනපති ඔස්ට්‍රියාව බල පිටත් වීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.