ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා අභාප්‍රාප්ත වේ

amaradewa-1හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා (88) මීට සුළු මොහොතකට පෙර අභාප්‍රාප්ත වී තිබේ.

අමරදේව මහතා රෝහලට ඇතුළු කළ පසු හදවත නතර වු බවත් වෛද්‍යවරු හදවත පිරිමැද ඔහු යන්ත්‍රයට සම්බන්ධ කළ බවත් වෛද්‍ය සුසිත සේනාරත්න ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.