තර්ස්ටන් හා ඉසිපතන සහොදරයන්ගේ සංග්‍රාමය

තර්ස්ටන් විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර  සහොදරයන්ගේ සංග්‍රාමය මහා ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගත්තේ ඉසිපතන විද්‍යාලයයි.ඉසිපතන නායක සාලින්ද උෂාන් පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායම කඩුලු 1කට ලකුණු 81 ලබා සිටී.තර්ස්ටන් කණ්ඩායම වෙනුවෙන් කසුන් අබේරත්න නොදැවී ලකුණු 43 ලබ ක්‍රීඩා කරයි.

ඉසිපතන කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මධුවන්ත ලකුණු 14කට කඩුලු 1ක් ලබාගෙන ඇත.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.