තවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි

burningනොරොච්චෝලේ සිට කොළඹට විදුලිය එන ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි ගෙන තිබේ.

කොටුගොඩ ඕපාත උප විදුලි බලාගාරයේ සිදු වූ මෙම පිපිරුම පසුගිය දා බියගම සිදු වූ පිපිරීමට සමාන බවයි විදුලි බල අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය කියා සිටින්නේ.

මීගමුව, දැරණියගල, කරවනැල්ල සහ කිතුල්ගල ප්‍රදේශ වලට විදුලිය ඇන හිට ඇත.ට්‍රාන්ස්ෆෝමරය ගිනිගැනීමෙන් මෙගා වොට් 300ක් අහිමි වී ඇති අතර ගින්නට හේතුව තමන් මේ මොහොතේ කිසිවක් නොකියන බවයි ඇමතිවරයා කියා සිටින්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.