දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති පිළිගනියි

Dilrukshi Dias Wickramasingheඅල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අද (19) පිළිගෙන ඇත. ඇය තම ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය සඳුදා ජනපතිට යොමු කර තිබු අතර අද වනතුරු ජනාධිපතිතුමා එය පිළිගෙන නොතිබුණි. ජනාධිපති නිතිඥවරියක් වන ඇය කලක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කලාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.