දිල්රුක්ෂි ඉල්ලා අස්වීමට සුදානම්

Dilrukshi Dias Wickramasingheඅල්ලස් වංචා හෝ විමර්ශන දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමට සුදානම් වන බව වාර්තා වේ. ඇය මේ වනවිට විදෙස්ගතව සිටින්නීය. ඇය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අල්ලස් කොමසාරිස්වරයාගෙන් විමසු විට ඔහු අදහස් පළකිරීමෙන් වැලකි සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.