දෝනි වෙනුවට පටෙල් ආසියානු කුසලානයට

හෙට බංග්ලාදේශයේ දී ආරම්භ වන 2016 ආසියානු කුසලාන විස්සයි 20  තරගාවලියේ ප්‍රථම තරගය ඉන්දියාව හා බංග්ලාදේශ‍ය අතර තරගය ඉන්දියානු කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිට අහිමි වී ඇත.

ඒ ඊයේ (22) ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයේ පුහුණවීම් කරමින් සිටින විට සිදු වූ ආබාධයක් හේතුවෙනි.

මේ වන විට දෝනිගේ ස්ථානයට පාතිවු පටෙල් කඩුළු රකින ක්‍රීඩකයා ලෙස කණ්ඩායමට එක් කර ඇත.

තව ද මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය සංචිතයේ තබා ගන්නා බව ද ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.