නවසීලන්තයෙන් සංචාරක හා කෘෂිකර්මාන්තයට ආධාර

ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය හා කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා විශේෂ ආධාර වැඩසටහනක් නවසීලන්ත රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති අතර ඒ පිළිබදව පසුගියදා දක්ෂිණ සංවර්ධන අධිකාරිය හා නවදිල්ලියේ පිහිටි නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරින් අතර සාකච්ඡා පැවැත්වූවා.‍

ඒ අනුව මධ්‍යම, ඌව සහ දකුණු පළාත් කේන්ද්‍ර කොට මෙම ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත.

මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවයට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා මේ මස අවසානයේ දී ලංකාවට පැමිණෙනු ඇත.

New-Zealands-prime-minist-006

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.