නැවතත් ICC සංශෝධනයක්

2014 වසරේ සිට සිදු වූ ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඕස්ට්‍රෙලියාව, එංගලන්තය හා ඉන්දියාව යන රටවල් 3ට පමණක් සීමා වී තිබූ විධායක බලතල මෙන්ම ආදායමින් වැඩි කොටසක් හිමිව තිබූ අතර එය නැවත සංශෝධනය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඒ අනුව නැවතත් සියලු පූර්ණ සාමාජික රටවලට බලතල පෙර පරිදි බෙදී යනු ඇත.

එමෙන්ම පසුගියදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය තහවුරු වී ඇත.ඒ සමගම ලැබීමට නියමිතව තිබූ මූල්‍ය ප්‍රදානයන් ද වැඩි කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.