නිදහස් චතුරශ්‍රයේ දී සේනානායක ප්‍රතිමාවට උපහාර

ඊයේ (04) පැවති ජාතික නිදහස් උත්සවය නිමිත්තෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පේපහාර දක්වන ලදී.

කථානායක කරූ ජයසූරිය, හේමකුමාර නානායක්කාර, රුවන් විජේවර්ධන, රුක්මන් සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් හා කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ද ඩී.එස්. සේනානායක ප්‍රතිමාවට පුෂ්පේපහාර දැක්වීමට සහභාගි විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.