නිමල් සිරිපාල එජාපයට ?

hariඊයේ පැවති මාධ්‍ය හමුවක දී නිමල් සිරිපාල මහතා එජාපයට එක්කර ගැනීමට සැලසුමක් ඇත්දැයි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ,

ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා එජාපයට එනවනම් තමා ඉතා කැමති බවයි.

නිමල සිරිපාල මහතා දිස්ත්‍රික්කයට ඉතා විශාල මෙහෙයක් කර තිබෙනවා.ඒ නිසා හෙතෙම එජාපයට එනවනම් තමන් වඩා කැමති බව පැවසුවේය.තව ද ඒ මහතා එජාපය සමඟ එක්වනු ඇතැයි තමා නොසිතන බව ද තමා හා නිමල් සිරිපාල මහතා අතර අමනාපයක් නැති බව ද හරීන් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.