පසුගිය ආණ්ඩුවේ වැඩවලට මෛත්රීත් හවුල්

mahiiiiපසුගිය ආණ්ඩුව විසින් කල වැඩකටයුතු පිළිබඳව වත්මන් එජාප ආණ්ඩුව විපක්ෂයට චෝදනා එල්ල කල ද එම කටයුතු සියල්ල කලේ මුළු කැබිනට් මණ්ඩලයේම කැමැත්ත ඇතිව බැවින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද වගකිව යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේ පැවති උත්සවයකට සහභාගී වෙමින් පැවසීය.

එම නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එම වගකීම් වලින් මිදීමට  නොහැකි බවත් ඒ නිසා විපක්ෂයට චෝදනා නොකර ජනතාව වෙනුවෙන් වැඩක් කරන ලෙසත් වත්මන් රජයට දන්වා සිටින බවත් රාජපක්ෂ මහතා පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.