පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට ජනපති ඉදිරිපත් වේ

පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට ජනපති ඉදිරිපත් වේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන නාරාහේන්පිට අභයාරාමයේ සුචරිත දහම් පාසලේ ත්‍යාග ප්‍රදානොත්වයට සහභාගී විය.

එහිදී ජනපතිතුමන් ප්‍රකාශ කලේ පාතාල ක්‍රියාකාරකම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.ඒ අනුව තමන් පොලිසියට හා යුද හමුදාවට පාතාල ක්‍රියාකාරකම් වැළැක්වීමට පියවර ගන්නා ලෙස අවශ්‍ය උපදෙස් දුන් බව ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.