පාර්ලිමේන්තුවේ අපට හිමිතැන ලබා නොදෙන්නේ ආණ්ඩුවට අවනත කරගැනීමටයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ කථානායකවරයාගේ වත්මන් ක්‍රියාකලාපය නිසා තමන්ට තිබූ නැවුම් බලාපොරොත්තු බිදී ගිය බවයි.

ඔවුන් හදිසි මාධ්‍ය හමුවක් පවත්වා ඇත්තේ අදාල සම්මත කරගැනීම් නීති විරෝධී බව පැවසීමටයි.

තව ද ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පැවසුවේ පාර්ලිමේන්තුවේ තමන්ට හිමි අවස්ථාව නොලැබෙන බවයි.

පාර්ලිමේන්තුවේ නිසිතැන ලබා නොදෙන්නේ ආණ්ඩුවට අවනත කරගැනීමට බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා පැවසී ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.