පැරණි ක්‍රමයට පුංචි ඡන්දය ඕනෑ

හදිසි නීතියක් නොමැති තත්වයක වසරකට වැඩ වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණයක් කල් දැමීමට නොහැකි බවත් පළාත් පාලන මැතිවරණය මාර්තු 31 ට පෙර පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක ඖර කුමාරන්දිසනායක මහතා ඊයේ (17) මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේය.

තව ද ආණ්ඩුව නව පනත් හරහා මතිවරනය කල් දැමීමට උත්සහ කරන බවත් නීති හදන්නේ ජනතා වුවමනා වෙනුවෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට නොවන බවත් ඔහු පැවසීය.

මෛත්‍රී – රනිල් ආණ්ඩුව ජනතා වරමට අනුව කටයුතු නොකාන බව ද ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.