බස් ගාස්තු ඉහලට!

busරජය ඩීසල් මිල පහත දැමීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී රුපියල් 8 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 10 දක්වා වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ප්‍රකාශ කරයි.

එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සදහන් කළේ බස් ගාස්තු ඉහළ නොදැමීමට නම් ඩීසල් මිල පහත හෙලීමට රජය කටයුතු කළ යුතු බවය.

2004 වසරේ අප්‍රේල් මාසයට පසු පළමු වරට ලෝක වෙළඳපොලේ අවම මිල සටහන් කරමින් පෙරේදා වන විට බොරතෙල් බැරලයක මිල සඳහන්වූයේ ඇමරිකානු ඩොලර් 30 ක් ලෙසය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.