බැසිල් – යෝෂිත අද උසාවී 2ක

yoshitha-basilබැසිල් – යෝෂිත අද උසවි 2ක 

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රු.මිලියන 26කත අධික මුදලක් සාපරාධී ලෙස පරිහරණය කල බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා එහි හිටපු අධ්‍යක්ෂ ආර්.කේ. රණවකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

එඅ දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබු නඩුවට පෙනී සිටීම සදහා බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අධිකරණයට පැමිණියේය.

එමෙන්ම C.S.N නාලිකාවට සම්බන්ධ නඩුවට දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා අද පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබු බව වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.