මහාචාර්ය වර්ණපාල අවසන් ගමනේ

Vishwa-Warnapalaමහාචාර්ය වර්ණපාල අවසන් ගමනේ

එජනිස මහ ලේකම් විශ්වා වර්ණපාල කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී  අද උදෑසන අභාවප්‍රාප්‍ත විය.

ප්‍රවීණ දේශපාඥයෙකු වන මහාචාර්ය විශ්වා වර්ණපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ඔහු මියයන විට 79 වන වියේ පසුවිය.

ඔහු එජනිස මහ ලේකම් ධූරයට පත් කෙරුණේ පසුගිය වසරේ අගෝස්තු 14 වෙනි දිනය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.