මහින්දලා ශ්‍රීලනිප සමුලුවට සහභාගී වෙනවාද නැද්ද… තීන්දුව අද පස්වරුවේ…

Mahinda 1111ශ්‍රී ලංකා නිදහස්පක්ෂ මහා සමුලුවට සහභාගී වෙනවාද නැද්ද යන්න පිළිබද තීරණය කිරීමේ අභිලාෂයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂෙගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ පැවැත්වීමට තීරණය කර තිබේ.

ඊට සහභාගි වන ලෙස සියලුම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අසාන සංවිධායක ධූරවලින් ස්වකී්‍ය සාමාජිකයන් ඉවත් කිරීම, ඔවුන් අරභයා ක්‍රියාත්මකවන නඩු කටුයුතු පුලුල් කිරීම ගැන මෙහිදී සාකච්ඡාවට බදුන් වීමට නියමිතව තිබේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.