මානව හිමිකම් කොමසාරිස්ටත් නඩු වැටෙන ලකුණු

මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන්ට විරුද්ධව යුරෝපා මානව හිමිකම් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට විදෙස්ගත ශ්‍රී ලාංකික කණ්ඩායමක් සුදානම් වන බව වාර්තා වෙනවා. ඒ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වෙමින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 13.2 වගන්තිය බිඳ දමා ඇති බවට චෝදනා කරමින්.
මානව හිමිකම් කොමසාරිස් වරයෙකුට එරෙහිව එලෙස නඩුවක් ගොනු කෙරෙනුයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.