මානව හිමිකම් කොමසාරිස් අද උතුරු නැගෙනහිර සංචාරයේ

ඊයේ (06) ලංකාවට පැමිණි මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්අද දින උතුරු නැගෙනහිර සංචාරය කිරීමට නියමිතය.එහ දී ඔහු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් හා ආණ්ඩුකාරවරයා මුණ ගැසීම හා දහවල් වන විට නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා හා ආණ්ඩුකාරවරයා මුණ ගැසීමට නියමිතය.

තව ද ඔහු අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට නියමිතව ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.