මේ වසරේ මැතිවරණයක් නොතිබ්බොත් මදිකමක්

election1994 වසරේ සිට සෑම වර්ෂයකම  කුමක් හෝ මැතිවරණයක් මේරටේ පවත්වා ඇති බැවින් මේ වසරේ ඡන්දයක් නොපැවැත්වුහොත් එය මදිකමක් යැයි හිතෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

අද(01) පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් හෙතෙම පැවසුයේ මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේඨාධිකරණ තීන්දුවලට යටත් බවත් එහි තීන්දු අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණයකට එළැඹෙන බවත්ය.

කෙසේවෙතත් පරණ ක්‍රමයට මැතිවරණය පැවැත්විය නොහැකි බවත් සීමා නීර්ණ කමිටුවේ කටයුතු අවසන් වනතුරු මැතිවරණය පැවැක්විය නොහැකි බවය.

  • අද පුවත්පත –

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.