මොහොමඩ් හෆීස්ට වසරක තරග තහනමක්

පාකිස්ථානයේදී පැවැත්වෙන සුපර්ලීග් තරගාවලියේදී පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්රිකට් කව්න්සිලයේ අවධානයට ලක්ව මූලික පරීක්ෂණ වලදී පන්දු යැවීම දෝෂ සහිත බව තීරණය කර, පාකිස්ථාන දග පන්දු යවන ක්රීඩක මොහොමඩ් හෆීස්ට වසරක තරග තහනමක් පැනවා ඇත.ජාත්‍යන්තර ක්රිකට් කව්න්සිලයේ එම තීරණයට පාකිස්ථාන ක්රිකට් ආයතනයද එකග වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.