යලි කොපි කඩේට නොඑන මිනී පෙට්ටි මුදලාලී

ස්වාධීන රුපවාහිනී සේවයේ වික්ෂය වෙන කොපි කඩේ ටෙලි කතා මාලාවේ මිනි පෙට්ටි මුදලාලිගේ චරිතයට පන පෙවූ ප්‍රේමදාස විතානගේ මහතා අද (18) මෙලොව හැරගියා. ඒ වන විට ප්‍රේමදාස මහතා 63 වන වියේ පසුවුණා.

අවුරුදු 45ක් කලාවට අනගි සේවයක් කළ මෙතුමා කලක සිට පිලිකා රෝගයෙන් පීඩා විඳිනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.