යෝෂිතට රට යන්න දෙනවද?

yoshitha rajapakshaයෝෂිතට රට යන්න දෙනවද?. අධිකරණයට කරුණු දක්වන්න… නීතිපතිට නියෝගයක්.

විශේෂ වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා ගැනීම සදහා මසක කාලයක් ඕස්ට්‍රෙලියාවට යෑම සදහා යෝ්ෂිත රාජපක්ෂ අධිකරණයෙන් කළ ඉල්ලීම පිළිබදව ලබන 28 දා මහාධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර් හෙයියන්තුඩුව නීතිපතිවරයා වෙත නියෝග කළේය.
සී.එස්.එන් නාලිකාව පිළිබදව කඩුවෙල උසාවියේ විභාග වෙමින් ඇති නඩුවේදී යෝෂිත රාජපක්ෂ වෙත ඇප ලබා දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණයෙනි. එහිදී ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගෙන විදෙස් ගමන් අත්හිටවනු ලැබිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.