රටේම පළාත් පාලන ආයතන ඉදිරිපිට අද විරෝධය

ekaaaඒකාබද්ධ විපක්ෂය විසින් අද රටපුර පළාත් පාලන ආයතන ඉදිරිපිට අද (31) විරෝධතා ව්‍යාපාරයක් සැලසුම් කර ඇත.ඊට හේතු වී ඇත්තේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමයි.

ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් දස ලක්‍ෂයක පෙත්සම අත්සන් ගැනීම අද (31 දා) ඇරඹෙන බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පැවසීය.

මෙම විරෝධතා ව්‍යාපාරය හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හා මහජනතාවගේ සහභාගිත්වයෙන් සිදුකෙරෙනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.