රනිල්ට එරෙහිව විශ්වාස භංගයක්?

ranil-wickramasinghe-eමහා බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අගමති රනිල් වික්‍රම සිංහ ගේ සම්බන්ධය දක්වමින්අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිළි කල බව වාසුදේව නානායක්කාර කියා සිටී. අල්ලස් දුෂණ කමිටුව වෙත පැමණිලි කිරීමට ගිය ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් වැඩිදෙනා චෝදනා ලද යයි.

මේ අතරවාරයේ රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොකළහොත් තමන්අ ගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බව උදය ගම්මන්පිළ කියා සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පෙළ ගැසීම් පිලිබදව ගන්නා පියවර කතිකා කර ගැනීමට ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් හමුවක් පැවත්වේ.මීට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් හටත් ආරාධනා කොට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.