රාජිත යළි ලංකාවට

rajithaහදිස්යේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිංගප්පුරුවට ගිය සෞඛ්ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළි දිවයිනට පැමිණ ඇත.

හෘද රෝග තත්වයක් නිසා සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුලත් වූ ඇමති රාජිත එහි දී ශල්‍යකර්මයකටද ලක් කරනු ලැබීය.

අමාත්‍යවරයා ඊයේ (17) රාත්‍රී 9.30 ට පමණ යළි දිවයිනට පැමිණි බව වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.