ලංකාව තව දුරටත් දුප්පත් රටක් නොවේ

රටේ වත්මන් ආර්ථික තත්වය පැහැදිලි කිරීම සදහා ඊයේ (25) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්මහතා පැවසුවේ ශ්‍රී ලංකාව තවදුරටත් දුප්පත් රටක් නොවන බවයි.

කෙසේ නමුත් මේ හේතුව නිසා මෙතෙක් ශ්‍රී ලංකාව වෙත ලැබුණු දිළිදු බව තුරන් කිරීමේ ණය ආධාර නොලැබෙන බව මහ බැංකු අධිපතිවරයා පැවසුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.