ලසන්ත ඝාතන වගකීම ගත් සාජන් මේජර් සිය දිවි නසා ගනී………..

commit-suicideලසන්ත වික්‍රමතුංග ඝාතනයේ වගකීම ගත් විශ්‍රාමික සාජන් මේජර්වරයෙක් අද (14) උදෑසන එල්ලී මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කෑගල්ලේ පදිංචිව සිටි විශ්‍රාමික සාජන් මේජර් වරයෙක් වූ ජයමාන්න නැමැත්තෙකි. ලසන්ත ඝාතනය කළේ තමන් බවත්, වෙනත් පරීක්ෂණ අනවශ්‍ය බවත්, මේ ඔස්සේ සොයා බලා පරීක්ෂණ මෙහෙයවා දැනට අත්අඩංගුවේ සිටින සාජන් මේජර් උදුලාගම නිදහස් කරන ලෙසත් ඔහු ලිපියක් ලියා තබා ඇති අතර ඒ ලිපිය රහස් පොලිසිය වෙත යොමු කරන ලෙසත් දන්වා ඇත.

සබැඳි පුවත්

One thought on “ලසන්ත ඝාතන වගකීම ගත් සාජන් මේජර් සිය දිවි නසා ගනී………..

  • October 15, 2016 at 8:58 am
    Permalink

    Murder or suicide! So the powers that be are So strong indeed!

    Reply

Leave a Reply

Your email address will not be published.