වෙඩි පහරින් තිදෙනෙක් මරුට

වැල්ලම්පිටියේ නිවෙසක සිටි තිදෙනෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා මරා පළා ගොස් ඇති බව පොලිසිය කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.