ශෂී සහ විමල් ලහිරුගේ අවමඟුලේ

lahiru-2පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දකුණු හෝකන්දර නිවසේදී හදිසියේ මියගිය ලහිරු ජනිත් දිසානායක නම් 24 හැවිරිදි තරුණයාගේ අවමඟුල් උත්සවයට විමල් වීරවංශ සහ ශෂී වීරවංශ සහභාගී වූ අතර සුහදව ඤාතීන් සමග ශෝකය බෙදාගත්හ.
lahiru-4

lahiru-3

lahiru-2

lahiru-1
මෙය හදිසි හෘදයාබාදයක් නිසා ඇති වූ මරණයක් විය හැකි බවත්, රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබෙන තුඋරු තමන්ට කිසිවක් ප්‍රකාශ කල නොහැකි බව ඤාතීහු පිරිසක් ප්‍රකාශ කළහ. මේ අතර වාරයේ අවමඟුල් සභාව ඇමතු ක්නතියෙක් පසුව කියා සිටියේ තමන්ට මේ පිළිබඳව සැකයක් නොමැති බවත් මේ අවස්ථාවේදී දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඇතැම් මඩ වෙබ් අඩවි විමල් වීරවංශ මහතාට සහ පවුලේ යට එරෙහිව ගෙන යන නින්දිත මඩ ප්‍රචාරය තමන් හෙලා දකින බවත්ය. මේ වන විට පොලිසිය විමර්ශන කටයුතු පවත්වාගෙන යන අතර විමල් වීරවන්ස්හගේ පුත්රයාගෙන්ද ප්‍රශ්න කොට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.